Tri-Bhasha-Learner සමඟ English - දෙමල - ඉගෙනගන්න

මෙන්න මචෝ ලංකාවේ කොල්ලොන්ගේ වැඩක්...

මෙයාලගේ වැඩේ අවුල් එහෙම තියෙනවා නම් ඒවා සදහන් කරන්න...

වැඩේ හොදයි නම් දිරිමත් කරන්න Rating පාරක් එහෙම දාන්න...

https://play.google.com/store/apps/details?id=org.dda.tribhasha
ඒ වගේම Permissions:
THIS APPLICATION REQUIRES NO SPECIAL PERMISSIONS TO RUN



Nice Work BTW