J700f එකක් තියනවා marshmallow 6
මෙක lolipop 5.1.1 stock rom එකට downgrade කරගන්න ඕන

lollipop 5.1.1 stock rom දෙක තුනක්ම ෆ්ලැශ් කරන්න try කරා හරිගියෙ නෑ
 sw rev check fail device 3, binary 2
Error එක එනවා

Phone eka root කරල තියෙන්නෙ
Odin වලින් flash කරන්න හැදුවෙ
 

pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18
    ජේමිස්බන්ඩා007;21851805 said:
    J700f එකක් තියනවා marshmallow 6
    මෙක lolipop 5.1.1 stock rom එකට downgrade කරගන්න ඕන

    lollipop 5.1.1 stock rom දෙක තුනක්ම ෆ්ලැශ් කරන්න try කරා හරිගියෙ නෑ
     sw rev check fail device 3, binary 2
    Error එක එනවා

    Phone eka root කරල තියෙන්නෙ
    Odin වලින් flash කරන්න හැදුවෙ

    combinatin file ekak download karala flash karanna.mokadda awla frpda?
     
    Issara wela phone eke recovery gihin data and cache wipe karapan ita passe meka download karala odin eken flash karapan

    https://www.sammobile.com/firmwares/galaxy-j7/SM-J700F/SLK/download/J700FXXU2APD8/72610/

    uba mekanam download kale , odin ekennam error eka enne oya link ekema thiyana odin download karala run as admin walin run karapan

    Good luck , phone eka online neweine gaththe ?
    Na online newei
    Error msg eka pennane phone eke
    Oya link ekenmai mchan .firmware down kale