Android Mobile Phone

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Dialog phone eke features nam serama tiyanawa ban.. eth build quality eka hari naha.. max 1 year withara use karanna puluwan.. 2nd hand market ekak naha.. eth speed hodai.. :baffled:

    dan Samsung Galaxy Y, Galaxy Mini, LG Optimus L3, etel i3, Zigo eon 3i
    kiyana phones thamai thiyenne 15ta aduwen.. ein etel ekai zigo ekai speed wadiy.. eth build quality adui..:yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan meke thiyenne sony xperia E phone eka.me ganata labaida kiyala thamai dena ganna ona

    ah mama dakke Dialog wage :P
    ow Xperia E eka ee ganata labai.. 2nd hand yanneth ee ganan.. warranty hoyala balanna..
    btw oya mama kiyapu 4ns walata wada xperia E eka godak hodai.. dual sim.. but display quality tikak adui.. eth eka labai
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ah mama dakke Dialog wage :P
    ow Xperia E eka ee ganata labai.. 2nd hand yanneth ee ganan.. warranty hoyala balanna..
    btw oya mama kiyapu 4ns walata wada xperia E eka godak hodai.. dual sim.. but display quality tikak adui.. eth eka labai

    :rofl:b ane hitapan ban. pora oya dala thiyenne single sim X E ekak :rofl::rofl:
     
    Phone_Guru

    Member
    Feb 23, 2013
    12
    0
    0
    ස්මාර්ට් ෆොන් වලට ලොකු ගානක් වියදම් කරන එක බොරු වෙඩක්. තාක්ෂනය වෙනස් වෙන ඉක්මනට අපිට phone වෙනස් කරන්න වෙන නිසා. එනිසා අද හොදම තාක්ෂනය තියෙන ගණන් අඩුම ස්මාර්ට් phone එකක් ගන්න එක තමා හොද.
    ගන්නකොට E-tel වගේ හොද brand එකක් ගන්න. E-tel දැන් සැහෙන කාලයක් තිස්සේ market එකේ ඉන්නේ service එක හොද නිසා.
    හතු පිපෙනවා වගේ එන අලුත් brand ගැන විස්වාසයක් තියන්න බැ.
     
    Phone_Guru

    Member
    Feb 23, 2013
    12
    0
    0
    මචන් මගේ i4 එක මම root කලේ මෙහෙම.
    1. motochopper.zip ඩව්න්ලෝඩ් කරගන්න. link එක මෙන්න.
    http://downloadchef.com/weather/?country=intl&placement=hexamob.com&a=CH_WEAT_INTL_SRI_35&gclid=COT0i7K99boCFSgB4godBEAAZw
    2. motochopper.zip file එක Extract කරගන්න
    3. debugging mode on කරගන්න (Settings>Development options>USB debugging )
    4. e-tel i4 එකේ තියෙන්නේ MT6572 Chipset එකක්‌. driver එක www.mediatek.com site එකෙන් Download කර එය PC එකට install කර ගන්න
    5. e-tel i4 phone එක PC එකට connect කරන්න.
    6. motochopper folder තියන run.bat file එක click කරන්න.
    7. දැන් screen එකේ එන උපදෙස් පිළිපදින්න.
    8. අවසානයේ phone එක restart උන පසු i4 එක root වී තිබෙනු ඇත.
    මම දැන් පාවිච්චි කරන්නේ e-tel i6. එකත් සුපිරි phone එකක්.
    Root කල පසු phone එකේ අව්ලක් උනොත් warranty ලැබෙන එකක් නැහැ
     
    Phone_Guru

    Member
    Feb 23, 2013
    12
    0
    0
    මචන් මගේ i4 එක මම root කලේ මෙහෙම.

    Etel i4 එකනම් මට සුපිරි , ගෙවන ගානේ හැටියට වැඩිත් එක්ක..ෆෝන් එක නෙට් ,උපරිම ස්පීඩ් තියෙනවා..android 4.3, කැම් එකනම් කොලිට් නැහැ.. , මම ඇප්‍ දාලා තියෙන්නේ බර ගානක් ඒත් කිසිම ස්ලෝව් වීමක් නැහැ.. හැබැයි තවම රූට් කරන්න ක්‍රමයක්නම් හම්බවුනේ නැහැ ..
    Rs 10000/=

    මචන් මගේ i4 එක මම root කලේ මෙහෙම.
    1. motochopper.zip ඩව්න්ලෝඩ් කරගන්න. link එක මෙන්න.
    http://downloadchef.com/weather/?country=intl&placement=hexamob.com&a=CH_WEAT_INTL _SRI_35&gclid=COT0i7K99boCFSgB4godBEAAZw