Android paid Apps

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඇයි ලංකාවට palystore එකට paid apps දාන්න දෙන්නේ නැත්තේ...මම අද developer account එකක් හදනකන් ඒක දන්නේ නැහැ...ඉන්දියාවත් දීල තියෙනවා...අපිට මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද???

    :(:(:(:(
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ඇයි ලංකාවට palystore එකට paid apps දාන්න දෙන්නේ නැත්තේ...මම අද developer account එකක් හදනකන් ඒක දන්නේ නැහැ...ඉන්දියාවත් දීල තියෙනවා...අපිට මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද???

    :(:(:(
    Dan puluwan neda bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    iOS වලට හදපන් Apple appstore එකේ පේඩ් ඇප් දාන්න දෙනවා ලංකාවෙන් හැදුවම
    Android නං ලීගලි කරන්න පුලුවන් එකම දේ ඇඩ් දාන එක, ඇන්ඩ්‍රොයිඩ් වලට In app purchase හරි පේඩ් ඇප් විදියට ප්ලේ ස්ටෝ එකට දාන්න බැහැ ලංකාවෙන් හදපු google play එකවුන්ට් වලින්, වෙන රටක විදියට එකවුන්ට් එක හදලා පුලුවන් සීන් එකක් තියනවා අහු උනොත් ඇප් එකත් නෑ සල්ලිත් නෑ
     
    • Like
    Reactions: haritha_kh

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    iOS වලට හදපන් Apple appstore එකේ පේඩ් ඇප් දාන්න දෙනවා ලංකාවෙන් හැදුවම
    Android නං ලීගලි කරන්න පුලුවන් එකම දේ ඇඩ් දාන එක, ඇන්ඩ්‍රොයිඩ් වලට In app purchase හරි පේඩ් ඇප් විදියට ප්ලේ ස්ටෝ එකට දාන්න බැහැ ලංකාවෙන් හදපු google play එකවුන්ට් වලින්, වෙන රටක විදියට එකවුන්ට් එක හදලා පුලුවන් සීන් එකක් තියනවා අහු උනොත් ඇප් එකත් නෑ සල්ලිත් නෑ
    Apple apps hadanne mokenda?windows wala hadanna puluwanda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Apple apps hadanne mokenda?windows wala hadanna puluwanda?
    බෑ බන්
    මැක් එකක්ම ඕන, අඩුම තරමෙ හැකින්ටොශ් එකක් වත් ඕන.
    Windows වල වර්චුවල් මැශින් එකක් දාගෙන කරන්න පුලුවන් හැබැයි අපඩේට් කරන්න බැරි උනොත් එහෙම කේස් මොකද ගොඩක් වෙලාවට ඩිවලොප්මන්ට් ටූල්ස් එහෙම අප්ඩේට් කරන්න ගියාම ලේටස්ට් OS එක තියෙන්න ඕන, ටූල්ස් අප්ඩේට් කරන්නෙ නැතුව අලුත් වර්ශන් වල ඩිවයිස් වල ටෙස්ට් කරන්න එහෙම බැහැ.