Android Phone එකකට රිමෝට් ලොගින් වෙන්න බැරිද?

Jalthara Malli

Well-known member
  • කාගේ ෆෝන් එකද උඹට ස්පයි කරන්න ඕන? අර ගණන් කියලා දෙන්න යන ලමයින්ගේ අම්මාගේ ෆෝන් එකටද නේද මේ කුරුමානම දෙන්න යන්නේ?
    නැත්තම් නගාගේ බැන්ක් ඇප් වලින් සල්ලි අදින්නද නේ ට්‍රයි එක?
    :shocked:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,415
    113
    OS එකේ එහෙම හිලක් තියෙනවනම් android develop කරන එවුන් නිකන් ඉදීද , එහෙනම් මොකක් හරි client application එකක් දා ගන්න ඕන , team viewer නම් ලොග් වෙන්න පුළුවන් ..
     
    • Like
    Reactions: AnuradhaRa