නෑ මචන් මම කිව්වේ ඕකට නෙවෙයි. USB flash drives වල memory module එක samsung,hynix වාගේ මොකෙන්ද හදල තියන්නේ බලල recover කරන්න techniques ඇවිල්ල තියනවා.නමුත් ඕක internal හින්ද තමයි අවුල තියන්නේ.
මට කියපන් මොකද්ද උඹේ ෆෝන් එක කියල. මම බලන්නම් මොනවා හරි recovery method එකක් තියනවද කියල.![]()
samsung galaxy s GT-i9000 8GB
මචන් ඔකේ තියන විදියට කරන්න.පුලුවන් තරම් slow speed run කරන්න....!
VERY GOOD EXPLANATION,
මං දන්නා විදිහට BOOT LOADER UNLOCK නොකර CUSTOM ROMS FLASH කරන්ඩ පුළුවන් නේද...මොකද මගේ ළඟ තිබුන PHONE එක MOTOROLA RAZR XT210 එකේ BOOT LOADER UNLOCK කරන්ඩ බැ ඒ උනාට phone එකේ kernel එක වෙනස් නොකර flash කරන්ඩ පුළුවන් විදිහට xdadevlopers ලා CUSTOM ROMS හදලා තිබුනා...
මම මේ සමග පොඩි ගැටලුවකට පිළිතුරු බලාපොරොත්තු වෙනවා මගේ ළඟ දන් තියෙන්නේ Htc sensation XL කියෙන ෆෝන් එක. මා එහි දකින විශේස දෙයක් වන්නේ තමන්ට අදාල නොමැති කලාපයකට (region) අයත් firmware එකක් FLASH කරන්ඩ නම් BOOT LOADER UNLOCK කිරීමට අමතරව S-OFF (signature off) කිරීම කල යුතු වේ. මේ S-OFFපිලිබදව පෙහැදිලි කිරීමක් කරන්ඩ පුලුවන්නම් ගොඩක් ස්තුති වන්ත වෙනවා.
ඔව් smasung සහ සමහර brands වල android ෆෝන් වල bootloader එක unlock කලයුතු නැහැ custom rom එකක් දැමීමට....!
නමුත් සමහර අවස්ථාවලදී radio update වලදී ප්රෂ් න එනවා.
නමුත් දැන් ගොඩාක් toolkits තියන හින්ද මේ හැම එකක්ම කරන්න ඕන නැහැ.ලේසියෙන්ම ඒවත් පිටින් applications දාල කරන්න පුළුවන්......!
S-OFF යනු Signature Off නොවෙයි මචන්...!
S-OFF කියන්නේ Security OFF කියන එකයි....!
දැන් HTC වලත් (විශේෂයෙන්ම Sensation වල) bootloader එක lock උනත් s-off කරන්න පුළුවන්.
S-off කිරීමෙන් ඔබට පුළුවන් සමාගමවිසින් එයට දමා තිබෙන security features off කරන්න.
උදා:
hBoot lock
cid lock (redion lock කියන්නෙත් මේකටමයි.)
user lock
වැනි දේවල ඉවත් කරන්න පුළුවන්.
කොටින්ම කිවොත් ඔබට ෆෝන් එකේ සියලුම මෘදුකාංග සම්බන්ධ දෑ වෙනස් කරන්න පුළුවන්.
ඔබ කිව්ව වෙන region වල rom දන්න පුළුවන් වෙන්න නම් මෙම cid එක වෙනස් කරන්න ඕන. එක කරන්න පෙර S-off කල යුතුයි.
Thanks මචෝ මාව නිවෙරදී කලාට... මේ සම්බන්ධව දිගටම ලියපන් මචන් ගොඩක් වෙදගත්


මචන් ඔකේ තියන විදියට කරන්න.පුලුවන් තරම් slow speed run කරන්න....!
mama rom godak flash kala.මචන් මට නම් අවන්කවම තේරුනේ නැහැ උඹ කියන දේ.......AT commands nam hari. dan tawa keliyak. මගේ phone 1 (samsung galaxy s i9000) device manager eke phone eke modem eka පෙන්නන්නේ stock rom 1ta විතරයි. මම දන්නේ නැහැ අනික් phones වලත් මෙහෙමද කියල. anyone can help

ස්තුතියි මචන්........!ගොඩක් වැදගත් ත්රෙඩ් එකක්
5+ජයවේවා
elazela ela..mamanam danne nathi dewal godak igana gaththa..thanks.
ela machan..![]()
