අප්ඩේට් කරන්න ගිහින් Bootloder කෙලුනොත් අනිවා හදන්න පුළුවන් බන්, දැන් ඉස්සර වගේ කටු කන්න ඕන නෑ



නැහැ 99% ක් ම bootloaders unlock කලොත් අයෙත් manually lock කලොත් මිසක් automatically lock වෙන්නේ නැහැ....!
factory reset එකක් කලාට bootloader lock වෙන්නේ නැහැ...
Mage yaluwekuge samsung phone 1ke SC-02B unlock karapu ekak. firmware vesion eka 2.1.2 wage ekak.meka 2.3.6 ta up date kalloth unlock eka newatha lock wenawada?Pls help
Mama uthsaha karala balannam.weadunoth podi udawwak karanna. TNX
Phone එක unlock කිරීම සහ bootloader unlock කිරීම කියන්නේ දෙකක්.දැනට තියන්නේ official ROM එකක් නම් update කරා කියල නැවත ෆෝන් එක lock වෙන්නේ නැහැ.
නමුත් දැන් root කරලා නම් තියන්නේ කොහොමත් ආයේ official update එක දාගන්න වෙන්නේ නැහැ.එක දාගන්න වෙන්නේ Odin වලින්.
මම හිතන්නේ උඹ කියන්නේ ඔය ෆෝන් එක unlock කරන කතාව ගැන.

Odin walin modem thiyeinam unlock karannath puwanda?me gana denuma madi nisai ahanne...![]()
