Android Phone එකක Delete උන SMS නැවත ගන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Android Phone එකක Delete උන SMS නැවත ගන්න හොද විදියක් කියනවද? recomend කරන්න පුළුවන් හොද සොෆ්ට්වෙයා එකක් උනත් කමක් නෑ .
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    root කරල ඉන්න ඕන මුලින්..
    softwares නම් ඕන තරම් තියනව.
    වැඩක් වෙන්නේ නෑ මචං, මම try කරා, මේවගේන් කවදාවත් delete උන sms එකක් ගන්න බෑ. මම දැනට තියෙන sms වත් ඩිලිට් කරලා ආයේ recovery කරා ඒවා පෙන්නාවිද බලන්න, එහෙමවත් නෑ
     
    Last edited: