android phone එකට excel

20_18

Member
Feb 27, 2018
1,297
45
0
jmax tab එකට excel දාගත්ත. ඒත් ඒක ඕපන් වෙන්නෙත් නෑ. ඕපන් වුණාට වෙලා යනව. පොඩ්ඩක් අවුල් වගේ..

මොකුත් light version එකක් නැද්ද බං මේකට