Android phone එකෙන් අතීතෙට යමුද?

මේකටනම් rep ඕන...
ඔන්න මන් අද ගෙනාව උඹලට මාරු බඩුවක්...අපි පොඩි කලේ මෙන්න මේ වගේ එකක් ගන්න පෙරුම් පිරුවා නේද??
පොඩි video game එකක්......මතකද උඹලට?? ඔන්න එහෙනම් අපි ආයිත් ඒ අතීතෙට යමු අපේ android ෆොනේ එකෙන්..මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ....Google play එකට ගිහින් මෙන්න මෙහෙම type කරන්න "Real Retro games " කියලා..
එහෙම නැත්තම් මෙන්න මේ link එකට යන්න...https://play.google.com/store/apps/details?id=com.Nomoc.RealRetroGames&hl=en

+1