Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද?


    H16ORYB.jpg


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete
    කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.
    මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.


    CoPsSLU.png


    මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.

    RcR4WJi.png


    0NjaLwZ.png


    jlbCagR.png


    DhMyWjk.png


    සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.



    HO7jlvN.gif


    Wondershare Dr.Fone for Android මෘදුකාංගය මෙතනින් බාගන්න. [ Full Verion ] මගේ Blog එකට යන්න.



    HO7jlvN.gif


    Install කරගන්න.

    mjpLaZi.png


    මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.

    Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF
    Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG


    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    Step1. Connect your device to PC

    Es4LxiM.jpg


    Step2. Enable USB debugging

    jYwcbnO.jpg


    tLPxi6v.jpg


    Step3. Begin to analyzing the data on your device

    YNaMM8n.jpg


    V0aV7g4.jpg


    Step4. Ready to scan your device for data on it

    c85ZTcI.jpg


    Step5. Preview and recover

    QzREetE.jpg


    මේකෙන් වැඩ ගන්න හැටි මෙතන්ට ගිහින් බලන්න.



    ඔන්න තවත් Screen Shot ටිකකුත්.

    OFavZTw.png


    QXUCXod.png


    rOk6ZC5.png


    System Requirements


    Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
    CPU: 1 GHz (32 bit or 64 bit)
    RAM: 256 MB (1028 MB Recommended)
    Hard Disk: 1 GB or more

    gVafj.gif

    SZZ5zdx.jpg

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png