ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    300
    63
    www.devsrilanka.com
    ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App

    ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App එකක්...

    මේක තමා මගේ අලුත්ම Android App නිර්මාණය. App එකේ නම තමා SLMemes.

    ගොඩක් වෙලාවට අපිට Facebook එකේ තියෙන ගොඩක් Facebook pages වල posts miss වෙනවා. අනික පරණ post කියවන්නත් ගොඩක් වෙහෙසක් දරන්න ඕනේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමා මේ අලුත් Mobile ඇප් එක SLMemes නිර්මාණය කලේ.

    මේකෙන් ඉතාම පහසුවෙන් The Sri Gags, Sri Lankan Memes, Sarong Pool, Bro වගේ popular Facebook pages වල posts කියවන්න පුලුවන්. Thumbnail එකක් උඩ touch කලාම එකෙන් gallery mode එක active වෙනවා. ඉට පස්සේ swipe කර කර memes කියවන්න පුලුවන්.

    අවශ්‍ය නම් පරණ post වලටත් මේ ඇප් එකෙන් navigate කරන්න පුලුවන්.

    Gallery Mode එකේදි ඕනේ නම් post එක web browser එකෙන් open කර ගන්න. Share කරන්න වගේ පහසුකමුත් මේත් එක්ක තියෙනවා.

    30064537125_e7a30ec8c9_c.jpg


    පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.

    29435740764_63525808df_o.png


    29949876932_52e4c66266_o.png


    30063141105_39a5c0361d_o.png


    30029120206_1ef9e5a5f8_o.png


    29769147630_5b9f42d022_o.png


    29435739774_7d1192d29c_o.png


    29769147130_fe661eae61_o.png


    මේකට තවත් එකතු කරපු පහසුකමක් තමයි. Settings වලට ගිහිල්ලා තමන්ට කැමති page එකක් default page එක විදිහට set කරන්න පුලුවන්. Download වෙන හැම එකක්ම app එකෙන් cache කර ගන්නවා. ඒක හින්දා යන data ප්‍රමාණෙත් ගොඩක් අඩු වෙනවා.

    App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. Ads මුකුත් නෑ. App එක 100% Free තමා.

    ඇප් එක Download කරගන්න play store එකේ "SLMemes" කියලා search කරන්න.

    ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය
    11.gif



    මීට කලින් දාපු Android App Threads:

    [NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)
     
    Last edited:
    • Like
    Reactions: vito and akilar25

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    160
    0
    Godak pages use karanna bei machan... "troll face" eka use karana nisa. Copyright issue ekak thiyenawa ekai.
    ඉතින් බ්‍රෝ පේජ් එකේ තියෙන්නෙත් ට්‍රෝල් ෆේස් නෙ!
    සැඟවී හම්බහයාට කඩේ යෑමක් වගේ මට නම් පේන්නෙ :confused:
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    300
    63
    www.devsrilanka.com
    ඉතින් බ්‍රෝ පේජ් එකේ තියෙන්නෙත් ට්‍රෝල් ෆේස් නෙ!
    සැඟවී හම්බහයාට කඩේ යෑමක් වගේ මට නම් පේන්නෙ :confused:

    'troll face' කියන එක ගූගල් එකේ සර්ච් කරලා බලපන්.... එතකොට තේරෙයි.

    සැඟවී හම්බහයාට කඩේ යෑමක් වගේ මට නම් පේන්නෙ :confused:

    මොකක්ද මේ කතාවේ තේරුම.... කියන දෙයක් පැහැදිලිව කියපන්.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    160
    0
    මොකක්ද මේ කතාවේ තේරුම.... කියන දෙයක් පැහැදිලිව කියපන්.

    බ්‍රෝ පේජ් එක දාලා අනිත් පේජ් කපලා තියෙන්නෙ ඇයි?
    ෆෝන් හොරා වගේ පේජ් වලට කොපිරයිට් සීන් නැහැ, ඔය ග්‍රැෆික් වලට ෆෙයා යූස් දීලා තියෙන්නෙ