ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    බ්‍රෝ පේජ් එක දාලා අනිත් පේජ් කපලා තියෙන්නෙ ඇයි?
    ෆෝන් හොරා වගේ පේජ් වලට කොපිරයිට් සීන් නැහැ, ඔය ග්‍රැෆික් වලට ෆෙයා යූස් දීලා තියෙන්නෙ

    මෙන්න මේකට 'troll face' එක කියන්නේ.

    UKTh2to.png


    https://www.quora.com/Is-the-Trollface-image-protected-by-copyright

    Android Approval Team එකෙන් කියනවනම් copyrighted content කියලා.. එච්චරයි... "phone hora" මොනවා කියුවත් කරන්න දෙයක් නෑ..

    ඒත් මම latest update එකට තව pages ටිකක් add කරා...
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෙන්න මේකට 'troll face' එක කියන්නේ.

    UKTh2to.png


    https://www.quora.com/Is-the-Trollface-image-protected-by-copyright

    Android Approval Team එකෙන් කියනවනම් copyrighted content කියලා.. එච්චරයි... "phone hora" මොනවා කියුවත් කරන්න දෙයක් නෑ..

    ඒත් මම latest update එකට තව pages ටිකක් add කරා...
    දැන් බ්‍රෝ පේජ් එකේ ඉමේජ් වලට කොපිරයිට්ස් නැද්ද?
    ඌ ට්‍රෝල් ෆේස් එක යූස් කරපු දවසට ඒක උඹගේ ඇප් එකේ යන්නෙ නැද්ද?
    අනික උඹගේ ඇප් එකේ යන්නෙ වෙන තැනක තියෙන දෙයක් විතරයි නෙ, ඉතින් උඹට කොපිරයිට්ස් අවුලක් එන්නෙ නැහැ නෙ?

    චැනල් වල හොර ෆිල්ම් පෙන්නුවට, ටී.වී හදපු කොම්පැනියට ෆිල්ම් අයිති එකා නඩු දාන්නෙ නැහැ නෙ:rofl:
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    දැන් බ්‍රෝ පේජ් එකේ ඉමේජ් වලට කොපිරයිට්ස් නැද්ද?
    ඌ ට්‍රෝල් ෆේස් එක යූස් කරපු දවසට ඒක උඹගේ ඇප් එකේ යන්නෙ නැද්ද?
    අනික උඹගේ ඇප් එකේ යන්නෙ වෙන තැනක තියෙන දෙයක් විතරයි නෙ, ඉතින් උඹට කොපිරයිට්ස් අවුලක් එන්නෙ නැහැ නෙ?

    චැනල් වල හොර ෆිල්ම් පෙන්නුවට, ටී.වී හදපු කොම්පැනියට ෆිල්ම් අයිති එකා නඩු දාන්නෙ නැහැ නෙ:rofl:

    ඔය ටික උඹට තේරුම් ගන්න පුලුවන් උනාට... app එක approve කරන උන්ට තේරෙන්නේ නෑනේ. උන් ඒක තේරුම් ගන්නකම් ඉතින් පුලුවන් pages ටික විතරයි දාන්න පුලුවන්. මට ඔය ඔක්කොම එකයි. bro, phone hora කියලා වෙනසක් නෑ... අවුලක් නැත්නම් දානවා.

    app එකෙන් මට ලැබෙන දෙයක් නෑ.. ඇඩ් එකක් වත් නෑ ඕකේ... අපේ එවුන්ට memes ටිකක් කියවන්න හැදුවේ.