Android Phone වලට සුපිරිම Android Phone Manager මෘදුකාංගය.
ඔන්න මචෝ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපේ Android Phone එකේ තියන Contact , පරණ
කෑල්ලගේ හරි අලුත් කෑල්ලගේ හරි Mesaages , Apps , Music , Videos , Pics , වගේ ඒවා සම්පුර්ණයෙන්ම Backup කරගන්න. ඒවගේම Phone එකට App , Games ලේසියෙන්ම
Install කරගන්න පුලුවන්. ඒත් එකකම Phone එකට හොද හොද Wallpapers , Ringtones , You Tube Videos One Click Download කරගන්නත් පුලුවන්. අනිත් එක මේ
Mobogenie මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන එකක් නිසා Serial . Crack හොය හොය වටේ යන්න ඕනෙත් නෑ. Mobogenie මෘදුකාංගය ගැන හොදටම තේරුම් ගන්න මම මේ යටින් දාන Video
එක බලන්න.
Mobogenie Android Phone Manager මෘදුකාංගය මෙතනින් ගන්න.
Client version : 2.1.9 | Released: 2013-08-16 | Size: 15.7MB
Mobogenie එකෙන් වැඩගන්න හැටි බලන්න මෙන්න මේ Tutorials Page එකට යන්න.
හරි දැන් බලමු මේකේ තියන වැඩ ටිකක්.
හරි බාගෙන ඉවරවෙලා Mobogenie Android Phone Manager Install කරගන්න.
මෙන්න මෙහෙමයි Install කරපුවම.
හරි මචන්ලා දැන් දන්නවනේ මේ සොෆ්ට්වෙයා එක ගැන. සෙට් වෙනවා වගේ නම් බාගනිල්ලා. එහෙනම් අපි ගියා........