Android Phone Charging FIX help Urgent PLS

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මචන්ලා මන් ගව තියෙන්නේ Samsung Galaxy Young Duos S6312. මේකේ ඊයේ පෙරේදා ඉදල phone එක charge වෙන්නේ නැති සීන් එකක් තියනවා.:baffled: මෙකයි වෙන්නේ. phone එක normal තියලා charger එක ගැහැව්වට charge වෙන්නේ නැ ඒත් battery එක ගලවල charger එක ගහලා battery එක දැම්මහම නම් charge වෙනවා but charge එක ගලව්ව ගමන් ආයේ charging lost...මන් phone එකට reset පාරක් දාලත් බැලුව but වැඩක් නැ අර විදියමයි....අනේ දන්න කව්රුහරි මේක fix කරගන්න ක්‍රමයක් කියන්නකෝ.....:( :( bump එකක් දාලා ගියත් තරහක් නැ thanks
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බැටරියේ සහ ෆෝන් එකේ බැටරි පින් වල ඔක්සයිඩ් බැඳිලා නම් ඉරේසර් එකකින් ක්ලීන් කරන්න.
    ඒවා හරියට කන්ටෑකට් වෙනවද බලන්න.