Android phone ekak

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Machanz, lankawe Rs 20000kata witara ganna puluwan hodama android phone1mokakda? Android wala monawada tiyana leda? Danna kenek kiyapanko. Natnam bump1k wat dapan.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Android phone එකක් ගනිද්දි අඩු තරමෙ 1ghz processor එකක් වත් තියන ෆෝන් එකක් ගන්න බලන්න ... නැත්තම් උඹලට ෆෝන් එක එපාවෙලා ඇන්ඩ්‍රොයිඩ් වලට බනින්න පටන් ගනී :dull: