හදිස්සි නොවී පොඩ්ඩක් හොයල බලල ගනින්..
හදිස්සියට ෆෝන් ගන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ. උබේ බජට් එක 30ක් කර ගනින් ටික කලයක් ඉවසන් ඉදල. මොකද මිඩ් රේන්ජ් ෆෝන් පටන් ගන්නේ 30න්.
බජට් ෆෝන් වලට ගියොත් උබට ඇන්ඩ්රොයිඩ් ෆෝන් එපා වෙනවා ටික කලක් යනකොට.
ඇන්ඩ්රොයිඩ් ස්ලෝ නෑ උබේ ෆෝන් එක තමයි ස්ලෝ.. බට් ඊට පස්සේ බනින්නේ හදපු කම්පැනි එකටයි, ඇන්ඩොයිඩ් වලටයි.
ඩුවෙල් කෝර් ප්රොසසර් එකක් හෝ වැඩි ++
1ගිගා රැම් එකක් හෝ වැඩි ++
හොද බරෑන්ඩ් එකක්. සමහරක් ඔක්කොම ලොකුවට තියෙද්දි ගන්නේ ලොන්ත බෑන්ඩ් එකක්. උබට මොකක් හරි ප්රශ්නයක් අහන්න ඕන උනහම... ඔය ෆෝන් වර්ගය තියන උන් ලොවෙත් හොයා ගන්න අමාරුයි.
සපෝටින් ෆෝරම් එකකට ගිහින් ප්රශ්නයක් ඇහුවහම ආන්සර් එන්නේ මාසයක් පරක්කු වෙලා.. නැත්නම් සමහර බෑන්ඩ් වල සපෝටින් ෆෝරම් එකක්වත් නෑ. චයිනා ෆෝන් නම වෙනස් කරල විකුනනවා zigo වගේ.
ඔක්කොම බලල තමන්ගේ බජට් එකට ගැලපෙන එකක් ගනින් හොද බෑන්ඩ් එකකින්. මොකද ගත්තට පස්සේ යූස් කරන්නේ උබ.. ප්රශ්න එන්නේ උබට.. Sony Samsung තමා දැනට ලංකාවේ බෙස්ට් සෙලින් බෑන්ඩ්. ඊට පස්සේ තමයි LG Nexus හුවාවි ෆැමිලි එක එන්නේ.