ANDROID PHONE

Feb 28, 2010
1,145
26
0
මචන්ලා
උඹලා දන්නවද 10,000 විතර ගන්න පුළුවන් android phone?? Chinese ඒවා නෙ ඒ ගානට තියෙන්නේ zigo micromax වගේ මට හොඳ phone ekak suggest karapalla ko බම්ප් එකක්වත් දාන්න හොඳේ
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
අඩු ගානට ස්මාට්ෆෝන් ගන්නා නිවි සැනසිල්ලේ පසු තැවෙයි..

ගන්න එපා බන්
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
dialog i35 eka dan enawada danne na mama dan aragena 8 months withara wenawa kisi awulak na mata nam shape camera eka nam anthimai 3d games ehema hodata support karanawa. 10ta adui.
 

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ඕවගෙ අඩු ගානට android phone අරගත්ත අය තමා android වැඩක් නැ, චාටර්, ජරාව කියල android වලට බනින්නෙ. නිකන් නමට smart phone ගන්න යන්න එපා. ලාබ බඩුවෙ හිලක් කියන්නෙ නිකන් නෙමේනෙ.
    නිකන් බොරුවට හදිස්සි වෙන්නෙ නැතුව ටික කාලයක් ඉදල හරි සල්ලි set කරගෙන හොද එකක් ගන්න.

    නැත්නම් වෙන්නෙ කලින් comment එකක තිබුන වගේ (අඩු ගානට ස්මාට්ෆෝන් ගන්නා නිවි සැනසිල්ලේ පසු තැවෙයි..) වෙන්න තමා.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Samsung galaxy pocket eka 11k vithara venava.branded.
    Godak low budget phone vala software eka sauththui.defalt setting venas karanna be.use karaddi thamai meva ahu venne.