Ow. Mageth ehema thama genaweමේක ගැනනම් හිතන්න එපා..
ගෙනාවට පස්සෙ පැය 24ක් හිටවල තියල on කරන්න එච්චරයි..
තව ටිකක් දන කෙනෙක්ගෙන් අහල බලන්න ඕනනම්
Dawasak thiyala on kare. Dan 8 years no issue. Kiribathgoda laksalwn gaththe
Ow. Mageth ehema thama genaweමේක ගැනනම් හිතන්න එපා..
ගෙනාවට පස්සෙ පැය 24ක් හිටවල තියල on කරන්න එච්චරයි..
තව ටිකක් දන කෙනෙක්ගෙන් අහල බලන්න ඕනනම්
Refrigerator ගන්නවා නම් Damro එකෙන් ගනින්. ගෙදරට ඇවිත් හදල දෙන service එකක් ඉඳලා හොඳම service එක උන්ගේ.මම bigdeals.lk එකෙන් refrigerator එකක් ගන්න බැලුවේ. උඹලා bigdeals.lk එකෙන් බඩු අරගෙන තියෙනවද ? උඹලගේ experence එක කොහොමද ඒ ගැන ?
අනිත් එක මේ fridge එක මට පනදුරේට ගෙන්නගන්න ඕන , courier එකෙන් ඕක transport කරද්දී අවුලක් වේවිද ? ඒ කියන්නේ මම අහලා තියෙනවා fridge පැත්තට පෙරලලා transport කරන්න හොඳ නෑ කියලා , ඒත් ඉතින් උන් ඕක කොහොම ගෙනේවිද දන්නේ නෑනේ
ගන්න හිතාගෙන ඉන්නේ LG 308L Refrigerator GL-M332RPZI , abans එකේ 200000/= විතර වෙනවා bigdeals එකෙන් 30000/= විතර අඩුවට ගන්න පුළුවන්
https://buyabans.com/lg-refrigerator-308l-shiny-steel
උඹලා අදහස් මොකද මේ ගැන මචන්ලා
ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
මොකක්ද order කලේ මචන් ?Head Enna Kenata Katha Kala, Badu Ewanawa Kiwa
මචන් ඔයා ගත්ත LG fridge එක හොඳයි ද ? power consumption කොහොමද ? ලයිට් බිලේ ලොකු වෙනසක් තියෙනවද ?Mn oka gatta abans eken giya mase . 1.89i
Samsung 415L 5 in 1 Convertible Inverter Fridgeමොකක්ද order කලේ මචන් ?
Mn eka thama use kale ne, test karanna dawas dekak dala thibba witharaiමචන් ඔයා ගත්ත LG fridge එක හොඳයි ද ? power consumption කොහොමද ? ලයිට් බිලේ ලොකු වෙනසක් තියෙනවද ?
fridge එක හොඳයි ද ? power consumption කොහොමද ? ලයිට් බිලේ ලොකු වෙනසක් තියෙනවද ?Samsung 415L 5 in 1 Convertible Inverter Fridge
still not use machanfridge එක හොඳයි ද ? power consumption කොහොමද ? ලයිට් බිලේ ලොකු වෙනසක් තියෙනවද ?
aththatama mehema genawoth loku prashnayak wenawada ?onna okai case eka. delivery karana un peththa dala arana yanawa. fridge eka iwarai.
delivery karapu widiha sure netnam, aduma 48 hours wat kelin tiyala power on karanna. netnam fridge eke compressor eka aul yanawa.aththatama mehema genawoth loku prashnayak wenawada ?