🆘 bigdeals.lk එකෙන් fridge ෆ්‍රිජ් එකක් හොඳයි ද ?

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    මේක ගැනනම් හිතන්න එපා..
    ගෙනාවට පස්සෙ පැය 24ක් හිටවල තියල on කරන්න එච්චරයි..
    තව ටිකක් දන කෙනෙක්ගෙන් අහල බලන්න ඕනනම්
    Ow. Mageth ehema thama genawe
    Dawasak thiyala on kare. Dan 8 years no issue. Kiribathgoda laksalwn gaththe
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Buyabans එකට වඩා showroom එකේ ප්‍රයිස් වෙනස් වෙන්න පුලුවන්. පොඩ්ඩක් ගිහින් බැලුවනම් හරි. මේ ලගදිත් ෆ්‍රිජ් එකක් බලන්න ගියා බයිඅබාන්ස් එකේ තිබ්බේ 164කට. ශොරුම් එකේ 144කට දෙන්නම් කිව්වා.
     
    • Like
    Reactions: hi.dushan

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මම bigdeals.lk එකෙන් refrigerator එකක් ගන්න බැලුවේ. උඹලා bigdeals.lk එකෙන් බඩු අරගෙන තියෙනවද ? උඹලගේ experence එක කොහොමද ඒ ගැන ?

    අනිත් එක මේ fridge එක මට පනදුරේට ගෙන්නගන්න ඕන , courier එකෙන් ඕක transport කරද්දී අවුලක් වේවිද ? ඒ කියන්නේ මම අහලා තියෙනවා fridge පැත්තට පෙරලලා transport කරන්න හොඳ නෑ කියලා , ඒත් ඉතින් උන් ඕක කොහොම ගෙනේවිද දන්නේ නෑනේ

    ගන්න හිතාගෙන ඉන්නේ LG 308L Refrigerator GL-M332RPZI , abans එකේ 200000/= විතර වෙනවා bigdeals එකෙන් 30000/= විතර අඩුවට ගන්න පුළුවන්

    https://buyabans.com/lg-refrigerator-308l-shiny-steel

    උඹලා අදහස් මොකද මේ ගැන මචන්ලා

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
    Refrigerator ගන්නවා නම් Damro එකෙන් ගනින්. ගෙදරට ඇවිත් හදල දෙන service එකක් ඉඳලා හොඳම service එක උන්ගේ.
     
    • Like
    Reactions: hi.dushan

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Warning: Abans fridge freezers ganna epa.
    Abans brand eken enne kisinwadak Nathi unreliable Badu.

    I bought a 400L chest freezer and a 600L three door fridge. Both if them started to have trouble in a few months. Their service sucks,band the repair service hasn't delivered the freezer for three weeks now
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Mn oka gatta abans eken giya mase . 1.89i
    මචන් ඔයා ගත්ත LG fridge එක හොඳයි ද ? power consumption කොහොමද ? ලයිට් බිලේ ලොකු වෙනසක් තියෙනවද ?
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මචන් ඔයා ගත්ත LG fridge එක හොඳයි ද ? power consumption කොහොමද ? ලයිට් බිලේ ලොකු වෙනසක් තියෙනවද ?
    Mn eka thama use kale ne, test karanna dawas dekak dala thibba witharai
     
    • Like
    Reactions: hi.dushan