onna okai case eka. delivery karana un peththa dala arana yanawa. fridge eka iwarai.courier එකෙන් ඕක transport කරද්දී අවුලක් වේවිද ? ඒ කියන්නේ මම අහලා තියෙනවා fridge පැත්තට පෙරලලා transport කරන්න හොඳ නෑ කියලා , ඒත් ඉතින් උන් ඕක කොහොම ගෙනේවිද දන්නේ නෑනේ