අනිවෙරෙන් මචං..අපේ කටිටිය තාමවැඩේට බැහැල නැහැ වගේ ඒ හන්දයි තාම පටන් ගත්තේ නැත්තේ..ඉක්මනට දානම්..![]()
මම නම් වැඩේට බැහැල මොනවත් කරගන්න බැරුව බලාගෙන ඉන්නවා.

machan eclipse samahara settings mage different ban dala thiyena ewata wediya
මම google play වල developer Account එකක් හදාගෙන උන්ගේ $25 fee එකත් ගෙවල paid app එකක් දාන්න හදනකොට මුන් කියනවා ලංකාවේ sellers ලට තාම google merchant Account දෙන්නේ නෑලු.
මචන් අපිට app sell කරන්න කිසිම විදියක් නැද්ද ?![]()
Mama nam app sell karala naha sahoo..mama ubata link ekak pm kara podak hoyala balapan..dana gathoth aniwaren pm karanm macahn..