මචන්ලා උබලා Android Mobile වල use කරන හොද Antivirus protection & හොද Phone booster apks මොනවද ? :) මම නම් දැනට use කරන්නේ :cool: Antivirus - Amc Phone Booster- The Cleaner මචන්ලා උබල use කරන වෙනත් සුපිරිම Apk කෑලි මේ Thread එකේම දාපන් :):):):)