Android Question

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන්ලා උබලා Android Mobile වල use කරන හොද Antivirus protection & හොද Phone booster apks මොනවද ? :)


    මම නම් දැනට use කරන්නේ :cool:
    Antivirus - Amc
    paid-amc-security-advanced-mobile-care-v4-2-0-apk.png


    Phone Booster- The Cleaner
    the-cleaner-app.jpg


    මචන්ලා උබල use කරන වෙනත් සුපිරිම Apk කෑලි මේ Thread එකේම දාපන් :):):):)

     
    Last edited: