HTC HD2 phone Android 2.3 දාල තියන්නය් G mail account logwala phone එක මුලින් used කරපු කෙනා දැන් password මතක නැහැලු මම Account & Sync walata මගෙය් Gmail account දුන්නා contacts sync karala ගත්හ පරණ G mail Account RED Co lour walin
පෙන්නනවා remove කරන්න බැහැ(Sync is currently experiencing problems. It will be back shortly) Phone Factory data reset කරාට phone contacts remove වන්නය් නැහැ
මට Android market place යන්න හදන කොට පරණ gmail account password එලන්නවා මට App install කරගන්න බැහැ මක හින්ද
How to remove old G mail account
Pls help