යාලුවෙක්ගෙ Yahoo mail එකක් තියෙනවා. පරණයි අවුරුදු 10 කටත් වැඩිය. අවුරුදු ගාණකින් log වෙලා නැහැ email එකට. උගෙ Fb එකට දීලා තියෙන්නෙ ඒ email එක. Two-factor දාළා තිබුණලු Fb account එකට. වෙන පණ්ඩිත ඩයල් එකක් පිස්සුවක් කෙළලා fb දීලා තිබුණ phone number එක remove කරලා, අර email එකට අමතරව තව email එකක් ඇඩ් කරලා (ඒක තමයි උඩින් පෙන්නන්නෙ). දෙකක් පෙන්නනවා. කරපු දේ මොකක් ද කියලා හිතා ගන්න බැහැ. මාර පිස්සුවක් නටලා. දැන් FB එකවුන්ට් එකට log වෙන්න බැහැ.
password එකවත් recover කරගන්න බැහැ. පරණ email එකයි පෙන්නන්නෙ. පරණ Yahoo mail logins, recovery mail & phone number මොකුත්ම මතක නැහැ. අරූ Trusted contacts දාළත් නැහැ FB account එකේ. yahoo mail එක අයින් කරලත් නැහැ. alredy exist කියලා පෙන්නනවා. email එක අරගෙන දෙන්න පුලුවන් විධියක් තියෙනව ද. Try කරලා බැරිම තැනයි thread එක දැම්මෙ. මොකද password එක rest කරගන්න පුලුවන් email logins තියෙනව නම්.