Android-Secret Codes

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]ලොකේ[/FONT][FONT=&quot]වගේම ලංකාවෙත් මේ වෙනකොට [/FONT][FONT=&quot]Android [/FONT][FONT=&quot]දුරකතන හා [/FONT][FONT=&quot]Tabs [/FONT][FONT=&quot]විශාල වශයෙන් භාවිතා[/FONT][FONT=&quot]වෙනවා. දිනෙන් දින ඒවා භාවිතා කරන අයගේ ප්‍රමාණය වැඩි වෙනවා මිසක් අඩු[/FONT][FONT=&quot]වෙන්නෙ නැහැ. . ඒ නිසා දැනට [/FONT][FONT=&quot]Android [/FONT][FONT=&quot]දුරකතන හා [/FONT][FONT=&quot]Tabs [/FONT][FONT=&quot]භාවිතා කරන අයට වගේම[/FONT][FONT=&quot]ඉදිරියේදී භාවිතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒවායේ භාවිතා වන [/FONT][FONT=&quot]Secret Codes [/FONT][FONT=&quot]ගැන දැන ගැනීම ගොඩක් වැදගත් වේවි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මූලික [/FONT][FONT=&quot]Codes:

    *#*#7780#*#* -
    [/FONT][FONT=&quot]මිලදී ගන්නා විට තිබුනු [/FONT][FONT=&quot]settings(factory restore setting) [/FONT][FONT=&quot]වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් [/FONT][FONT=&quot]Google account settings [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]System and application data [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]settings [/FONT][FONT=&quot]ද ඉවත් වනු ඇත.[/FONT][FONT=&quot]

    *2767*3855# -
    [/FONT][FONT=&quot]දුරකතනය [/FONT][FONT=&quot]Format [/FONT][FONT=&quot]කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් [/FONT][FONT=&quot]Internal memory storage [/FONT][FONT=&quot]එකේ ඇති සියල්ලම සමග සියලුම [/FONT][FONT=&quot]files and settings[/FONT][FONT=&quot]ද ඉවත් වනු[/FONT][FONT=&quot]ඇති අතර [/FONT][FONT=&quot]firmware [/FONT][FONT=&quot]එක නැවතත් [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]වීම සිදු වනු ඇත.[/FONT][FONT=&quot]

    *#*#4636#*#* -
    [/FONT][FONT=&quot]දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.[/FONT][FONT=&quot]

    *#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup
    [/FONT][FONT=&quot]කිරීම සදහා වන [/FONT][FONT=&quot]File copy screen [/FONT][FONT=&quot]එකක් පෙන්වයි.[/FONT][FONT=&quot]

    *#*#197328640#*#* -
    [/FONT][FONT=&quot]විවිධ ආකාරයේ [/FONT][FONT=&quot]tests [/FONT][FONT=&quot]සිදු කල හැකි සහ [/FONT][FONT=&quot]settings [/FONT][FONT=&quot]වෙනස්[/FONT][FONT=&quot]කල හකි අවස්ථාවකට([/FONT][FONT=&quot]service mode) [/FONT][FONT=&quot]දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.[/FONT][FONT=&quot]

    *#*#7594#*#* - "End call / Power" button
    [/FONT][FONT=&quot]එබූ විට වෙනත් [/FONT][FONT=&quot]options(silent mode, aero plane and power-off) [/FONT][FONT=&quot]පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම [/FONT][FONT=&quot]phone [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] power off [/FONT][FONT=&quot]වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.[/FONT][FONT=&quot]

    *#*#8255#*#* - G Talk Service Monitor launch
    [/FONT][FONT=&quot]කිරීමට භාවිතා කරයි.[/FONT][FONT=&quot]

    *#*#34971539#*#* - camera
    [/FONT][FONT=&quot]එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි [/FONT][FONT=&quot]update camera firmware [/FONT][FONT=&quot]යන [/FONT][FONT=&quot]option [/FONT][FONT=&quot]එක තේරීමෙන් වලකින්න.[/FONT][FONT=&quot]


    W-LAN, GPS
    [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]Bluetooth Test Codes:

    *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

    *#*#232338#*#* - WiFi MAC address
    [/FONT][FONT=&quot]එක පෙන්වයි[/FONT][FONT=&quot]

    *#*#1472365#*#* - GPS test
    [/FONT][FONT=&quot]එකක්.[/FONT][FONT=&quot]

    *#*#1575#*#* -
    [/FONT][FONT=&quot]තවත් [/FONT][FONT=&quot]GPS test [/FONT][FONT=&quot]එකක්.[/FONT][FONT=&quot]

    *#*#232331#*#* - Bluetooth test
    [/FONT][FONT=&quot]එකක්.[/FONT][FONT=&quot]

    *#*#232337#*# - Bluetooth device address
    [/FONT][FONT=&quot]එක පෙන්වයි.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]Factory Tests [/FONT][FONT=&quot]සදහා [/FONT][FONT=&quot]Codes:

    *#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

    *#*#0588#*#* - Proximity sensor test.

    *#*#0*#*#* - LCD test.

    *#*#2664#*#* - Touch screen test.

    *#*#2663#*#* - Touch screen version
    [/FONT][FONT=&quot]එක .[/FONT][FONT=&quot]

    *#*#0283#*#* - Packet Loopback.

    *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

    *#*#3264#*#* - RAM version
    [/FONT][FONT=&quot]එක.[/FONT][FONT=&quot]



    Firmware version
    [/FONT][FONT=&quot]එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා [/FONT][FONT=&quot]Codes :

    *#*#1111#*#* - FTA Software Version.

    *#*#2222#*#* - FTA Hardware Version.

    *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

    *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

    *#*#1234#*#* - PDA and Phone.

    ට්‍රයි කරලා බලන්න ...... ඔක්කොම හරිද දන්නේ නැහැ
    දැම්මේ වැදගත් දෙයක් හින්දා , කියලම තිබ්බ ෂෙයාර් කරන්න කියලා

    ඉස්සුවේ බුකියෙන්.....සම්පුර්ණ ගෞරවය මෙය ටයිප් කර , මහජනතාවගේ හිත සුව පිණිස දැනුම බෙදාගත් සොයුරාට :yes:
    [/FONT]
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    good.gif
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    teb ekak patrn eka amathaka vela eka gahala gahalava apxat vela, hadaganna kramayak kiyahanko, data WIPE kranna beluva VOL UP ekai power home ehema obala eth vedak une ne ban, hadanna vidiyak kiyahanko
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    උබම ගහල බලපන් මේවා වැඩද කියල. තියන හැමදේම කොපි පේස්ට් කරගෙන යනවා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබම ගහල බලපන් මේවා වැඩද කියල. තියන හැමදේම කොපි පේස්ට් කරගෙන යනවා
    ඉතින් උබට පුකද? ඕන එවුන් මේක ගයි.....නොදීම ඉන්නවට වඩා දැකපු දෙයක් ෂෙයාර් කිරීම හොදයි
    බොට නින්ද යන්නේ නැත්නම් තදේට චුකරලා ගිහින් නිදා ගනින්