මට මේක Android Market එකේ ඉන්නකොට හම්බුනේ ! එළකිරි සහෝදරයන්ටත් වැදගත්වී කියලා හිතල බෙදාගන්න හිතුන! එළටම වැඩ!:yes: මෙතනින් බාගන්න අපේ කොල්ලට දෛර්යමත් වෙන්නත් එක්ක Android Market එකේ කොමෙන්ට් එකකුත් දාල යන්න! :love: මටත් BUMP එකක් හරි දීල යන්න...