මගේ ෆෝන් එකට මං root කරලා සිංහල දැම්මා අද..එත් මේ අකුරු හරියට පෙන්නේ නැනේ..මේක කොහොමද හදා ගන්නේ?
RushingWind Well-known member Sep 2, 2013 1,281 48 48 C:\Windows\System32 Mar 22, 2015 #1 මගේ ෆෝන් එකට මං root කරලා සිංහල දැම්මා අද..එත් මේ අකුරු හරියට පෙන්නේ නැනේ..මේක කොහොමද හදා ගන්නේ?
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Mar 22, 2015 #3 මමත් සෑහෙන ගේමක් දුන්න හදාගන්න. මගෙත් ඔහොමයි සින්හල පෙන්නන්නෙ.
RushingWind Well-known member Sep 2, 2013 1,281 48 48 C:\Windows\System32 Mar 22, 2015 #4 Rukaef said: මමත් සෑහෙන ගේමක් දුන්න හදාගන්න. මගෙත් ඔහොමයි සින්හල පෙන්නන්නෙ. Click to expand...
кσяη ησρє Well-known member Oct 27, 2012 4,039 579 113 ¢σℓσмвσ Mar 22, 2015 #5 mage hodata wedane ban.. lg l bello mage 4n eka..