Android Studeo පාවිච්චි කරන අය කවුද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Android Studeo පාවිච්චි කරන අය කවුද? පොඩි උදව්වක් ඕනේ. දන්න අය ඉන්නවනම් කියන්න.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Ubata Ona De Kiyapan
    udawwa ekka daapan bro..nethnam android studio use karana aya balanna onenan poll ekak daapan

    මචන් මම project එකක් import කලා. ඊට පස්සේ ඒකේ Package name එක App name එක Icon එක එහෙම වෙනස් කරල ඇප් එක rebuild project කලාට මොකුත් වෙන්නේ නෑනේ APK file එක හදන්නත් බෑ. errors නෑ. හැබැයි මගේ ලැප් එක කැඩිලා පරණ PC එක පාවිච්චි කරන්නේ ඒ නිසා 32 bit 3.0.1 android studio version එක දාගෙන ඉන්නේ .මට ඕනේ මේකෙ APK file එක හදාගන්න දන්න කෙනෙක්ට කියලා

    I am a beginner. This is my first work.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් මම project එකක් import කලා. ඊට පස්සේ ඒකේ Package name එක App name එක Icon එක එහෙම වෙනස් කරල ඇප් එක rebuil project කලාට මොකුත් වෙන්නේ නෑනේ APK file එක හදන්නත් බෑ. errors නෑ. හැබැයි මගේ ලැප් එක කැඩිලා පරණ PC එක පාවිච්චි කරන්නේ ඒ නිසා 32 bit 3.0.1 android studio version එක දාගෙන ඉන්නේ .මට ඕනේ මේකෙ APK file එක හදාගන්න දන්න කෙනෙක්ට කියලා

    I am a beginner. This is my first work.


    machan sdk eka balanna..
    gradel file eken balanna errors monada thiyenne kiyala.
    oya run karanakota aniwa error ekak ena oni balanna logcat /run window wala..
     
    • Like
    Reactions: D_Mad

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන් මම project එකක් import කලා. ඊට පස්සේ ඒකේ Package name එක App name එක Icon එක එහෙම වෙනස් කරල ඇප් එක rebuil project කලාට මොකුත් වෙන්නේ නෑනේ APK file එක හදන්නත් බෑ. errors නෑ.


    Event log eke athi reason eka ? error nathi wenna be, gihin balapan, Left side , bottom button eka.

    .
    Screenshot 2020-09-11 at 12.02.39 PM.png
     
    • Like
    Reactions: D_Mad