Android Studio Help

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......

    මේ අවුල විසදගන්නේ කෙසේද?

    සෝස් කෝර්ඩ් එක නම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත එකක්...ඇඩ් කෝඩ් ටික වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඔය එරර් එක එනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔය XML එක නෝට්පෑඩ් එකෙන් වගේ ඕපන් කරලා බලන්න හරියට තියනවද කියලා
    නැත්නම් write protect වෙලා වගේද දන්නෙ නැහැ

    බැරිම වුනොත්
    ඕකෙ තියන්නෙ strings ටික නේ, ඕක කරප්ට් වෙලා වගේ නම් අලුත් strings.xml එකක් හදලා build කරන්න, එතකොට ඔය ෆයිල් එකට තිබුනු රෙෆරන්ස් ටික missing කියලා එරර් එයි, ඒ හැම එකටම strings add කරලා build කරගන්න පුලුවන්
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඔය XML එක නෝට්පෑඩ් එකෙන් වගේ ඕපන් කරලා බලන්න හරියට තියනවද කියලා
    නැත්නම් write protect වෙලා වගේද දන්නෙ නැහැ

    බැරිම වුනොත්
    ඕකෙ තියන්නෙ strings ටික නේ, ඕක කරප්ට් වෙලා වගේ නම් අලුත් strings.xml එකක් හදලා build කරන්න, එතකොට ඔය ෆයිල් එකට තිබුනු රෙෆරන්ස් ටික missing කියලා එරර් එයි, ඒ හැම එකටම strings add කරලා build කරගන්න පුලුවන්

    ආහ් වැඩේ කරගත්තා මචං....මං හිතන්නේ පාත් එක දිග වැඩියි වගේ සීන් එකක් තිබ්බේ...ඔක්කොම ටික D:/New Folder වගේ කොට පාත් එකකට ගත්තම හරි ගියා..තෑන්ක්ස් හෙල්ප් එකට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ආහ් වැඩේ කරගත්තා මචං....මං හිතන්නේ පාත් එක දිග වැඩියි වගේ සීන් එකක් තිබ්බේ...ඔක්කොම ටික D:/New Folder වගේ කොට පාත් එකකට ගත්තම හරි ගියා..තෑන්ක්ස් හෙල්ප් එකට

    Ah ela
    වින්ඩෝස් වල එහෙම සීන් එකක් තියනවා තමයි
    මට ඒක මීටර් උනේ නෑ