ඔය XML එක නෝට්පෑඩ් එකෙන් වගේ ඕපන් කරලා බලන්න හරියට තියනවද කියලා
නැත්නම් write protect වෙලා වගේද දන්නෙ නැහැ
බැරිම වුනොත්
ඕකෙ තියන්නෙ strings ටික නේ, ඕක කරප්ට් වෙලා වගේ නම් අලුත් strings.xml එකක් හදලා build කරන්න, එතකොට ඔය ෆයිල් එකට තිබුනු රෙෆරන්ස් ටික missing කියලා එරර් එයි, ඒ හැම එකටම strings add කරලා build කරගන්න පුලුවන්