මගේ phone එකේ Android System App Delete වෙලා,Contacts වැඩ නෑ Dial pad එකත් නෑ.තව සමහර Apps වැඩත් නෑ 

කාගෙ ලග හරි Sony u20i System App Backup එකක් තියෙනවනම් දෙන්නකෝ.
01.PC Companion කෙරුවොත් System Apps ගන්න පුලුවන්ද? (phn එකේ තියෙන msg,apps ඔක්කොම නැතිවෙයිද?)
02.Factory Reset,Hard Reset කෙරුවොත් හරියයිද?
03.වෙන ක්රමයක් තියෙනවද?




Plz Bump එකක්වත් දාලා යන්න


කාගෙ ලග හරි Sony u20i System App Backup එකක් තියෙනවනම් දෙන්නකෝ.01.PC Companion කෙරුවොත් System Apps ගන්න පුලුවන්ද? (phn එකේ තියෙන msg,apps ඔක්කොම නැතිවෙයිද?)
02.Factory Reset,Hard Reset කෙරුවොත් හරියයිද?
03.වෙන ක්රමයක් තියෙනවද?




Plz Bump එකක්වත් දාලා යන්න

phn eke warge mokakda bn sony.... ?