Android Tab help ekak dennooooooo

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන්ලා මට Android Tab එකක් ගන්න ඕනේ..
    රුපියල් 20000-25000 අතර ගානකට
    ඒ වගේම GSM(3G) තියෙන්නත් ඕනේ.එහෙම කිව්වේ සමහර ඒවගේ Wifi විතරක් තියන නිසා..
    ඉතින් කියපන්කො හොඳ එකක්,,

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ගනන් වලට චීන එකක් තමයි ගන්න වෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ebay eken bid karalavath oya gaanatanum honda branded ekak ganna amaru vai. habai thava tikak gaana vadi karanna puluvannum HP ho vena honda brand ekak ganna puluvan.