Android to HDMI out

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ..

    මන් ගාව Redmi note 9 Pro එකක් තියෙනවා.. එක ගෙදර ටීවී එකේ HDMI සෙට් කරල YouTube, ෆෝන් එකේ තියන ෆිල්ම් වගේ ඒව බලන්න පුළුවං විදියක් තියනවාද ටීවී එකේ..
    මොකක් හරි gadget එකක් ගන්න ඕනෙද ??

    දන්න කෙනෙක් කියන්න.. නැත්නම් bump එක්ක හරි දාගෙන යන්න..
     

    Satellitedth

    Member
    Nov 11, 2022
    20
    15
    3
    HDMI cable eka 4n ekada direct set karalal display out karanna puluwan gadget ekak nadda machan?

    Usbc to hdmi adapter තියෙනව. වැඩේ කරගන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ.