Android TV Box

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    මචංලා හොද android tv box එක මොකක්ද උඹලා ගත්ත ඒව තියෙනවනම් තියනවනං ලින්ක් එක තියනවනං ඒ ලින්ක් එකක් දාන්න ,ලොකු ගණන් නැතුව සාමාන්‍ය ගාණකට තියෙන ටිකක් හොද එකක්
    Rep දෙනු ලැබේ 😉
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    අත්දැකීමෙන් කියන්නෙ.. RAM 2 GB වත් අඩුම ගන්න ඕන.... නැතිනම් අලුත් ඇප් වැඩ කරන්න අමාරුයි....:no::no::no::no:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113

    අත්දැකීමෙන් කියන්නෙ.. RAM 2 GB වත් අඩුම ගන්න ඕන.... නැතිනම් අලුත් ඇප් වැඩ කරන්න අමාරුයි....:no::no::no::no:

    Ehmd,thnx machn
    Rep+
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    mata nam set une na itawada tab ekak ganna eka hodai, film song videos ehema balanna hodai stream karannat hodai data kanawa videos baladdi