Android UI Types

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    මචන් ල Android UI වර්ග තියෙන්නේ මොනවද ?

    HUAWEI වල තියන EMUI එක වෙනස් කරන්න පුලුවන්ද ?

    HTC 728 dual sim phone ekata Vanila android daanna puluwanda ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    standard android UI eka mokada ban ? :oo: kohomada phone wala UI change karanne ? :nerd:

    Technically By using Custom Launcher App, but when UI is made by device manufacture (ex TouchWizz, MIUI etc..) its a too deep integration than just a custom launcher.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යුඅයි කොහ් පැච් කරන්නදහ් බ0 රුට් කරලාහ් තිබ්බොත් පුළුවන් එත් එකටහ් පොර්ට් එකක් තිබ්බොත් තමාහ්
    නැත්තම් කස්ටම් රොම් එකක් දාගනින් වැනිලාහ් ඇන්ඩරොයිඩ් හරි සෙන්ස් රොම් එකක් හරි
    ගොඩක් කස්ටම් රොම් තියෙනවාහ් එච් ටි සි සෙන්ස් වලටහ්