android unicode? HeLP ...

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    android 4n වල සිංහල Unicode use කරන්නේ කොහොමද කියලා දන්නවද?:confused:

    fb ගියහම කොටු වැටෙනවා :oo: :P ...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    android 4n වල සිංහල Unicode use කරන්නේ කොහොමද කියලා දන්නවද?:confused:

    fb ගියහම කොටු වැටෙනවා :oo: :P ...

    System එකටම දාන්න ඕනේ නම් සිංහල font එක System\fonts වලට copy කරන්න. ඒකට ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ.
    එහෙම නැත්නම් net on තියෙද්දී,

    Opera mini වල,
    about:config කියල ගහපන්.
    එතකොට එයි Power-User settings කියල එකක්.
    එකේ යට හරියෙම ඇති Use bitmap fonts for complex scripts කියල එකක්.
    එක yes කරලා save කරපන්.
     
    Last edited:
    • Like
    Reactions: D@sun

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    System එකටම දාන්න ඕනේ නම් සිංහල font එක System\fonts වලට copy කරන්න. ඒකට ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ.
    එහෙම නැත්නම් net on තියෙද්දී,

    :confused: root karanne kohomada? don't know anything!!! :baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    DR NAC kohomada
    meyage phone eka Xperia U

    http://www.elakiri.com/forum/showthread.php?t=1545506

    mekatath help ekak denna

    ICS neme tiyenne GB

    වරදක් නෑ මචන්.... :D මං මේ අපිට JB එනකන් බලන් ඉන්නවා.දැන්නම් sony එපාවෙලා. :dull:

    කවුද බන් දන්නේ GB කියලා. P කිවුවම මං හිතුවේ ICS කියල, දැන් P එකේ GB තියාගෙන ඉන්නේ නැහැනේ බන් ICS තියෙද්දී.
    Anyway මං දුන්න guide එක හරියන්නේ ICS\JB විතරයි. එහෙනම් ඕක කරන්න එපා.
    කරනවානම් ICS වලට update කරලා කරපන්.
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    ඕක කරන්න එපා. ඕකෙන් GB root කරන්න බෑ.
    දෙයක් අහද්දී පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් මචන්.
    මං හිතුවේ උඹේ තියෙන්නේ ICS කියලා.

    :D .. k ... GB wala podi problem 1 tiyenawa [ ** Sony Xperia U - android HELP !!! ] ... anisa ics daganna Ennee ... next week wage ... :rolleyes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    වරදක් නෑ මචන්.... :D මං මේ අපිට JB එනකන් බලන් ඉන්නවා.දැන්නම් sony එපාවෙලා. :dull:

    කවුද බන් දන්නේ GB කියලා. P කිවුවම මං හිතුවේ ICS කියල, දැන් P එකේ GB තියාගෙන ඉන්නේ නැහැනේ බන් ICS තියෙද්දී.
    Anyway මං දුන්න guide එක හරියන්නේ ICS\JB විතරයි. එහෙනම් ඕක කරන්න එපා.
    කරනවානම් ICS වලට update කරලා කරපන්.

    ela ow matath koiwele ahari release karai JB
    man ekamai GB tiyennne kiwwe
     
    • Like
    Reactions: D@sun