Android Wallpaper එකක් හැදුවා - Help ඔනි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Android Wallpaper එකක් හැදුවා - Help ඔනි

    අදාරණිය අම්මේ තාත්තේ. අක්කේ අයියේ. නංගි මල්ලි.:lol::lol: මම Android Live Wallpaper එකක් හැදුවෙමි. ඉතින් උඹලා ගාවත් තියන්නේ Android Phone එකක්නමි මෙක Download කරලා මට සහයක් දීපල්ලා. මොකද Android වල අලුත් වැඩ කිඩ දාන්න අලුත් කොල්ලෙක්නේ බන් මං.

    8OxE5gquEeg82bfjHETZa5FqtswcTriPbHyfG71wZiZEEJHgP0QYJYrfOH9OwUWdfg=w300-rw


    මෙන්න ලින්ක් එක
    - Android Real Waterfall Live Wallpaper

    FMPLTWdJcNFWe9ictxuOwQEv7_jfRc9SAwgudPdgNZhtV4Vjqp8l_EqmQlJjKcL8gpI=h310-rw


    Lpt5mwQSyT6uhR_UvRUzDJgWDBhoWz__os0WiU9F9VWyyPZrT-_45NooTmM1dfxevM7l=h310-rw
     
    Last edited:
    • Like
    Reactions: Santa DX

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    බබා වගේ දාල තියන හැටි විතරක්
    :lol::lol::lol:

    රෙප් අඩෙව්ව්ව්ව්

    මොකක්ද බන්.. භා ගනින් කෝ ඔක. උඹලට ලංකාවේ කොල්ලෙක්ට සප් එකක් දෙන්න බැරිද
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    බලපු එවුන් ගොඩක් ඉන්නවා.. අනිවා භා ගෙන හෙල්ප් එකක් දීපල්ලා