Android Wallpaper එකක් හැදුවා - Help ඔනි
අදාරණිය අම්මේ තාත්තේ. අක්කේ අයියේ. නංගි මල්ලි.
මම Android Live Wallpaper එකක් හැදුවෙමි. ඉතින් උඹලා ගාවත් තියන්නේ Android Phone එකක්නමි මෙක Download කරලා මට සහයක් දීපල්ලා. මොකද Android වල අලුත් වැඩ කිඩ දාන්න අලුත් කොල්ලෙක්නේ බන් මං.
මෙන්න ලින්ක් එක - Android Real Waterfall Live Wallpaper
අදාරණිය අම්මේ තාත්තේ. අක්කේ අයියේ. නංගි මල්ලි.

මම Android Live Wallpaper එකක් හැදුවෙමි. ඉතින් උඹලා ගාවත් තියන්නේ Android Phone එකක්නමි මෙක Download කරලා මට සහයක් දීපල්ලා. මොකද Android වල අලුත් වැඩ කිඩ දාන්න අලුත් කොල්ලෙක්නේ බන් මං. මෙන්න ලින්ක් එක - Android Real Waterfall Live Wallpaper
Last edited:
