UBsiripala

Member
Jun 14, 2010
302
26
0
mona huththatada ban 3G tiyanawa kiyanne ehenam

3G කියන්නේ network mode එක බන්. උබ අහන්නේ ඕකෙන් Video Call ගන්න පුළුවන් ද කියලනේ. ඔකේ Video Call නෑ බන් Skype වලට විතරි video වැඩ කරන්නේ .