mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කවුරු හරි දන්නවද android 2.2.2 version phone එකක් ඊළඟ version එකකට update කරන විදිහ. පියවරෙන් පියවර විස්තර තියන thread එකක් තියනවද එළකිරියේ. please දන්නා කෙනෙක් කියන්න පොඩි හදිස්සියක්.
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    Update karanna issara wela phone eke model eka kiyanna ita passe kiyannam puluwanda berida kiyala

    vodafone 858 ( huawei 8160 )


    Vodafone-858-web.jpg
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    Thani ahata adenwa .. Android 5 endath lagai.. Mung thama 2.2 wala badagahanwa :( :(

    එහෙනම් බන් කියපන්කො අපිටත් කොහොමද update වෙන්නේ කියල 5 හට නැත්නම් අඩුගානේ 3.0 වලට හරි