Android_Fan_ලා_පීචං_උනු_beautygate

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    Android_Fan_ලා_පීචං_උනු_beautygate

    iPhone XS එක රිලිස් උනාට පස්සෙ හැමතැනම ඒකෙ කැමරාව ගැන කවුරුත් රිවීව් දාල තිවුනානේ
    ගොඩක් අය කියපු දෙයක් තමයි ඔනවට වඩා ස්කින් ස්මූතින් ෆිල්ටර් එකක් ඇප්ලයි කරනවා කියලා
    ඒක නිසා පෝට්රේට් මෝඩ් එකේදි මූනෙ වටේ දාරෙ එහෙම ශාප් නැතිවෙනවා කියලා කට්ටිය කම්ප්ලේන් කර කර තිවුනා, ඔය අතරෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලා පික්සල් 2 එකේ කැමරාව ඒකට වඩා හොදයි කියලත් හැම තැනම කිය කිය හිටියා

    ඔය අතරෙ ජොනතන් මොරිසන් (Jonathan Morrison) කියන යූටියුබ් චැනල් එක කරන කෙනා ටුවිටර් එකේ ෆොටෝ එකක් පෝස්ට් කරලා තිවුනා pixel 2 එකකින් ගනිපු එකක් කියලා
    ඒකට කමෙන්ට් දාපු ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලා කවුරුත් iPhone වලට බැන බැන කියලා තිවුනෙ මේ තරම් හොද ෆොටෝ එකක් iPhone XS එකෙන් ගන්න බැහැ කියලා
    iPhone අනාතයො කිය කිය හිටියා XS එකේ ෆොටෝ මීට වඩා හොදයි කියලා

    පස්සෙ ෆොටෝ එක දාපු කෙනා කියලා තිවුනා ඇත්තටම ඒ ෆොටෝ එක ගත්තෙ iPhone XS එකකින් කියලා.

    පස්සෙ MKBHD එහෙමත් ඒක ගැන කමෙන්ට් කරලා තිවුනා.

    ඒ කවුරුත් කියපු දේ තමයි කිසි දෙයක් ගැන හරියට දන්නෙ නැතිව, කම්පෙටිශන් එක කොයි තරම් හොදද කියලා හරියට අවබෝධයක් නැතුව තමන් කැමති ඩිවයිස් වල තියන හොද ගැන කිය කිය කැමති නැති අනෙක් ඩිවයිස් වල නරක ගැන කියන එකේ මෝඩ කම.
    තමන් කොයි තරම් අකමැති උනත් ඒ අකමැති ඩිවයිසස් හිතනවට වඩා ගොඩක් හොදයි ඒවත් ඇප්‍රිශියේට් කරන්න පුරුදු වෙන්න කියලාත් කියලා තිවුනා
    ගොඩක් අය පික්සල් එකක් යූස් කරලා වත් නැතුව නෙට් එකේ තියන රිවීව් බලලා කමෙන්ට් කරලා තියෙන්නෙ
    මේක Android vs iOS/ Windows vs Linux vs Mac/ Intel vs AMD/ Nvidia vs AMD ඔය හැම මගුලකටම පොදුයි

    එලකිරියෙත් මේකම වෙනවනේ

    https://twitter.com/tldtoday/status...one-xs-max-photos-identified-as-pixel-2-shots
    https://twitter.com/MKBHD/status/1049287409547075585
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මේකනේ අපි android fans ලා උනාට අපි නරක දේට නරකයි හොද දේට හොදයි කියනවා.පික්සල් ලා ඇපල් කාරයොන්ගේ notch එකත් දැම්ම එක මහම මහ ගොන් වැඩක්.ඒත් උබලා ඇපල් කාරයෝ කරන වැරදි වැරදි විදිහට කවාදාවත් දකිනවද?ඔන්න ඕකයි වෙනස.උබලා ප්‍රොඩක්ට් එකකට වහල් වෙලා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේකනේ අපි android fans ලා උනාට අපි නරක දේට නරකයි හොද දේට හොදයි කියනවා.පික්සල් ලා ඇපල් කාරයොන්ගේ notch එකත් දැම්ම එක මහම මහ ගොන් වැඩක්.ඒත් උබලා ඇපල් කාරයෝ කරන වැරදි වැරදි විදිහට කවාදාවත් දකිනවද?ඔන්න ඕකයි වෙනස.උබලා ප්‍රොඩක්ට් එකකට වහල් වෙලා.

    :yes:mu iphone walata mara widihata kade yanne.:D
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් හරිනේ..:rofl:

    FB_IMG_1539144407334.jpg
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Pixels have the best cameras in the smartphone market.
    iPhones used to be the best in cameras but not anymore.

    Even open minded, logical thinking apple fans accepts that pixel's camera quality is far superior than any other phone in the market. (not apple slaves :rofl::P)

    iPhone only have plus in regarding their appstore, since they check all the apps are secure and highly optimized. apart from that apple phone can't fight with google pixel series.

    It's better if google also do/copy that kind of security checks in their appstore instead copying the stupid notch. that makes google also a joke like apple.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේකනේ අපි android fans ලා උනාට අපි නරක දේට නරකයි හොද දේට හොදයි කියනවා.පික්සල් ලා ඇපල් කාරයොන්ගේ notch එකත් දැම්ම එක මහම මහ ගොන් වැඩක්.ඒත් උබලා ඇපල් කාරයෝ කරන වැරදි වැරදි විදිහට කවාදාවත් දකිනවද?ඔන්න ඕකයි වෙනස.උබලා ප්‍රොඩක්ට් එකකට වහල් වෙලා.

    :yes:
    මේ පාර pixel 3 එක වැඩක් නැ කියලා කී දෙනක් බනිනවා ද? Apple fan කෙනෙක් කවදාවත් apple device එකක වැරද්දක් කියනවාද කොච්චර Device එක අවුල් උනත්? ඒක තමයි iSheep ලාගේ යි අනිත් සාමාන්‍ය මිනිස්සු ගෙයි වෙනස. :P

    Apple fans ලා Apple එකට කොච්චර කඩේ යනවද කියනවා නම් මේ ලඟදි Apple එක පිළිගත්තා නේ iPhone 6 එකේ material වල අවුලක් (IPhone 6 එක bend උන එක ) තියෙනව උන් එක දැන දැනත් Device එක release කරා එවුන්ට කියලා. එ තැනම යටින් එකෙක් comment කරලා එවුන්ට උගේ iPhone 6 එක එහෙම නැ කියලා. :lol:

    Company එක තමන් වැරද්දක් කරා කියලා පිළිගත්තත් fan ලා පිළිගන්න නැ එහෙම කියලා. :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    mama XS eka nam dakke na sample....

    iPhone X camera eka nam guu 70 i :rofl::rofl:

    PIXEL 2 XL ekak tama mage langa thiyenne....camera eka gana kiyanna kisima compalin ekak na :love::love::D

    මමත් ගන්න ඉන්නේ ඕක.3 ඵක ගන්න හිටියෙ අර notch ඵක නිසා ගන්නේ නැහැ..:baffled:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මමත් ගන්න ඉන්නේ ඕක.3 ඵක ගන්න හිටියෙ අර notch ඵක නිසා ගන්නේ නැහැ..:baffled:
    basic pixel 3 eke notch naa ne. eka maru. screen size eke wenasa awulak nathnam eka ganna. mokada xl eke battery eka loku una kiyala loku wasiyak wenne naa screen ekath loku nisa battery battery wadiyen use wena nisa eka pixel 3 eke time ma wage ei.
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මමත් ගන්න ඉන්නේ ඕක.3 ඵක ගන්න හිටියෙ අර notch ඵක නිසා ගන්නේ නැහැ..:baffled:

    ganna epa pixel 3 eka :D:D
    loku upgrade ekak na :angry:
    anika pixel series eka tikak over priced :dull:
    mamath pixel 2 ekama thiyan innwa....kohomath pixel 3 ganna sallith na :P
    danata pre-order thiynwa google store eke, pixel 2 ekata trade off ekak denawa...podi gaanak...paadui :oo:

    camera eke loku wenasak nathi wei...
    UI ekanam wenas wela...mama APK eken daa gatta...
    ekama wenasa 'Night-sight ' kiyala feature ekak have PIXEL 3 ekata...ewath tawa tika dawasakin port karai :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    Iphone xs, xr, xs max aeththatama gewana ganata padui. :P
    me para pixel 3 eketh loku upgrade ekkak ne :sorry:


    phone ekkak gannawa nm gewana ganata watina phone ekkak ganna one brand eka maththe nehenne nethuwa :yes::cool::P