Android_Phone_PickMe

Dignheart

Member
May 26, 2016
304
29
0

android-128.png


මචං PickMe එකට දාන වාහනේකට හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියපල්ලකො
බජට් එක 15 යි (උපරිම 20 වෙනකං පුළුවන්, ඒත් 15 තමා ගාන)
GPS සහ Cellular Data දවසම ඔන් එකේ තියෙනවා ඉතින් බැටරිය ටිකක් වැඩියෙන් තිබ්බ නම් හොඳයි (කොහොමත් USB එකට ගහල තියන්න වෙයිනෙ)

උන්ගේ ඇප් එක ලැග් ස්ටක් නැතුව වැඩ වෙන්න ඕනෙ

ඇප් නම් වැඩිය දැමෙන්නේ නෑ. වැඩිම 5 ක් විතර දායි
ගූගල් මැප් එක එහෙම දානවා
කැමරාවත් හොඳයි නම් ඉතිං වඩා හොඳයි

මූලිකවම ෆෝන් එක හිර නොවී වැඩ ටික කරගන්න තිබුන නම් හොඳටෝම ඇති

දන්න අය සහ පාවිච්චි කරන අය උදව්වක් දීල යන්න
බොහොම ස්තුතියි :)
 
Last edited:

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මාත් දැක්ක ත්‍රි විල් වල ඉස්සරහ හයි කරන හයර් යනව , සම්සුන්ග් කෝ ප්‍රයිම් එකක් ඇති වෙයි නේ......
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මාත් දැක්ක ත්‍රි විල් වල ඉස්සරහ හයි කරන හයර් යනව , සම්සුන්ග් කෝ ප්‍රයිම් එකක් ඇති වෙයි නේ......

    J 2 එක හොඳද මචන් ඕකට වඩා.

    ඔව් මුන් දැන් කොළඹ පොඩි ගමන් ටික අල්ලගෙන යනවා ටිකෙන් ටික මමත් දැක්කා