Androida_TAB

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචං මගේ Androida Tab එකට asphalt 06 කියන ගේම් එක දාගන්න ඕනේ.. මට මේක Free Downlord කර ගන්න විදියයි. tab එකට දාගන්න විදියයි කියල දෙන්න පුලුවන් කාටද.. කාට හරි කියල දෙන්න පුලුවන් නං මම එයාට සලකනවා

    Asphalt-6-Adrenaline-For-Android.jpg


    Asphalt-6-Adrenaline-free.jpg

     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචං මගේ Androida Tab එකට asphalt 06 කියන ගේම් එක දාගන්න ඕනේ.. මට මේක Free Downlord කර ගන්න විදියයි. tab එකට දාගන්න විදියයි කියල දෙන්න පුලුවන් කාටද.. කාට හරි කියල දෙන්න පුලුවන් නං මම එයාට සලකනවා

    Asphalt-6-Adrenaline-For-Android.jpg


    Asphalt-6-Adrenaline-free.jpg


    machan mehemai game 1ka daganne free
    playstore 1n me app 1ka down.. kara ganna (APTOIDE) me app 1ka aethule thiyanawa ASPHALT6 GAME 1KA :D:D:D:D:D happy

    roshan,mobile technician,maldives
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙතනින් කැමති ගේම් එකක් ගනිං.

    http://www.mobilephonetalk.com/show...llection-For-PowerVR-GPU-Phone-s-(APK-SD-Data)

    තව ගැලැක්සි එස්2 එකට හරියන ගේම්ස් ඕකෙ වැඩ කිසි ගින්නක් නැතුව. පොඩ්ඩක් හොයලා බලපං.

    ඒත් ඕවගෙ කල් පැවැත්ම ෂුවර් කරන්න බෑ මචං චයිනීස්නෙ. උඹෙ ඇඟට ගුනයි ඕක ලයිට් යූස් කරනවනං.
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මෙන්න මචං.. මේකේ තියන විදිහට install කරගනින්. මගේ htc one s එකේනම් සුපිරියට වැඩ. හැබැයි පුතා අර කලිනුත් එකෙක් කිව්ව වගේ චයිනීස් ටැබ් එකක්නම් ලයිට් යූස් කරන එකම තමා හොඳ. ;)

    http://www.mobilephonetalk.com/showthread.php?138997-Asphalt-7-Heat-v1-0-0-Google-Play-Official-Cracked
     
    Last edited: