androidLanka - ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධව තිබෙන ලංකාවේ පළ
Forum එක තවම beta stage එතේ තියෙන්නේ. පොඩි පොඩි අඩුපාඩු ඇති. මොනවා හරි වුනොත් කියන්න. ටක්ගාලා හදන්නම්
ලෝකේ මේ වෙනකොට 80% වැඩියෙන්ම භාවිතාවන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් කතා බහ කිරීමට ලංකාවේ මෙතෙක් වෙනම ෆෝරම් එකක් තිබුනේ නෑ. ෆේස්බුක් එකේ ගෘප් නම් තියෙනවා නමුත් ඒවායේ බොහොමයක යමෙකු ප්‍රශ්නයක් ඇහුවම ඒක විහිලුවට අරගෙන තමයි උත්තර දෙන්නේ. ඇතැම් ඒවායේ විතරයි. ඉතින් පරණ යාලුවෝ කීපදෙනෙක් එකතුවෙලා කතා කරලා ආපු අදහසක් අනුව තමයි මේක පටන් ගැනෙන්නේ. 
ඕනම අයෙකුට රෙජිස්ටර් වෙලා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධ ගැටලුව ඉදිරිපත් කරන්න පුලුවන්. OS එක, දුරකථන සන්නාමය, ඇප්ලිකේෂන් හෝ ගේම්ස් වගේම ස්මාට්වොච් ආදිය සම්බන්ධවත් මෙහිදී තමන්ගේ ගැටලු වගේම තමන් දන්නා කාරණාත් ඉදිරිපත් කරන්න පුලුවන්.
ඉතින් මේ වගේ වේදිකාවක් හදලා දීලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා අපි ආරාධනා කරනවා...