androidLanka - ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධව තිබෙන ලංකාවේ පළ

Status
Not open for further replies.

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    androidLanka - ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධව තිබෙන ලංකාවේ පළ

    ලෝකේ මේ වෙනකොට 80% වැඩියෙන්ම භාවිතාවන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් කතා බහ කිරීමට ලංකාවේ මෙතෙක් වෙනම ෆෝරම් එකක් තිබුනේ නෑ. ෆේස්බුක් එකේ ගෘප් නම් තියෙනවා නමුත් ඒවායේ බොහොමයක යමෙකු ප්‍රශ්නයක් ඇහුවම ඒක විහිලුවට අරගෙන තමයි උත්තර දෙන්නේ. ඇතැම් ඒවායේ විතරයි. ඉතින් පරණ යාලුවෝ කීපදෙනෙක් එකතුවෙලා කතා කරලා ආපු අදහසක් අනුව තමයි මේක පටන් ගැනෙන්නේ.

    ඕනම අයෙකුට රෙජිස්ටර් වෙලා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධ ගැටලුව ඉදිරිපත් කරන්න පුලුවන්. OS එක, දුරකථන සන්නාමය, ඇප්ලිකේෂන් හෝ ගේම්ස් වගේම ස්මාට්වොච් ආදිය සම්බන්ධවත් මෙහිදී තමන්ගේ ගැටලු වගේම තමන් දන්නා කාරණාත් ඉදිරිපත් කරන්න පුලුවන්.

    ඉතින් මේ වගේ වේදිකාවක් හදලා දීලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා අපි ආරාධනා කරනවා...

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුලින්ම සුබ පතනව..ඒත් මම හිතන්නේ නෑ බං ලංකාවේ ඕවගෙන් ආදායමක් හොයන්න පුලුවන් කියල.

    මට මතක විදියට ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් වලට මුලින්ම ස්ටාට් කරපු වෙබ් එක තමයි DroidsLK කියන්නේ. 2012 වගේ මතක..උන් සුපිරියටම කළා සයිට් එක.ඒ කාලේ ReadMe එකයි ඕකයි තමයි ටෙක් ඒව තිබ්බේ. Rankings හිටං තිබ්බ සුපිරියට..පස්සේ දැන් ගොඩක් කල් නවත්වලා , එක්කෝ සල්ලි හොයන්න බැරිවෙන්න ඇති. :eek:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    mage thiyenne machan HTC desire 10 Pro..
    meka kalin nam hodayi dan pubg gahaddi lag wenwa wage smooth naa..
    mn apple xs eka ganna inne..mn apple fan kenek nam neme..ganna ekama hethuwa speed eka thama..awsha dewal tika stuck novi karganna one handa..
    ubalage idea eka mokakda HTC desire 10 pro lag wena eka pubg..:sorry::sorry:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    mage thiyenne machan HTC desire 10 Pro..
    meka kalin nam hodayi dan pubg gahaddi lag wenwa wage smooth naa..
    mn apple xs eka ganna inne..mn apple fan kenek nam neme..ganna ekama hethuwa speed eka thama..awsha dewal tika stuck novi karganna one handa..
    ubalage idea eka mokakda HTC desire 10 pro lag wena eka pubg..:sorry::sorry:

    game gahanna nam screen resolution tikak adu 4n ekak ganna
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මුලින්ම සුබ පතනව..ඒත් මම හිතන්නේ නෑ බං ලංකාවේ ඕවගෙන් ආදායමක් හොයන්න පුලුවන් කියල.

    මට මතක විදියට ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් වලට මුලින්ම ස්ටාට් කරපු වෙබ් එක තමයි DroidsLK කියන්නේ. 2012 වගේ මතක..උන් සුපිරියටම කළා සයිට් එක.ඒ කාලේ ReadMe එකයි ඕකයි තමයි ටෙක් ඒව තිබ්බේ. Rankings හිටං තිබ්බ සුපිරියට..පස්සේ දැන් ගොඩක් කල් නවත්වලා , එක්කෝ සල්ලි හොයන්න බැරිවෙන්න ඇති. :eek:

    සල්ලි හොයන පරමාර්ථෙකින් නෙවෙයි බං පටන් ගත්තේ. සල්ලි හොයනවා නම් මේකක් අමාරුයි තමයි. කට්ටියට android ගැන කතා කරන්න තැනක් හදන්නයි ඕන වුනේ. ස්තුතියි සුභ පැතුම් වලට මචං :love:
     
    Last edited:

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    mage thiyenne machan HTC desire 10 Pro..
    meka kalin nam hodayi dan pubg gahaddi lag wenwa wage smooth naa..
    mn apple xs eka ganna inne..mn apple fan kenek nam neme..ganna ekama hethuwa speed eka thama..awsha dewal tika stuck novi karganna one handa..
    ubalage idea eka mokakda HTC desire 10 pro lag wena eka pubg..:sorry::sorry:

    Processor eka hinda wennath puluwan bn. kohomath lagadi apu update eka tika aul godak ayata. PUBG un pissu kelinawa.
     
    Status
    Not open for further replies.