Andy Serkis
ඈන්ඩි සර්කිස් (Andy Serkis) කියන්නෙ Actor කෙනෙක් විතරක් නෙමයි Doctor කෙනෙක් සහ Author කෙනෙක්..පොරට වයස 47ක්...
.මෙය famous වෙලා තියෙන්නෙ මෝශන් කෑප්චර් (Motion Capture) වලට රගපාන්න..

The Lord of the Rings ෆිල්ම් එකෙ Gollum විදිහට act කරන්නත් මෙයාතමයි,
..ඒ Act එක "SAG Award for Outstanding Performance by a Cast in a Motion Picture" එකට Nominate උනා.

ලගදි අපි බලපු Rise of the Planet of the Apes Film එකෙ Caesar විදිහට act කරන්නත් මෙයා
....මෙ ෆිල්ම් එකෙ Senior visual effects Artist:Joe Letteri කියනෙ Andy නත්නම් මෙ ෆිල්ම් එක කරන්න වෙන්නෙ නෑ කියලයි
..මෙයා act කරපු ගොඩාක් ෆිල්ම්ස් තියෙනව..ගොඩක් ඒව අපි දන්නව උනාට act කරන්නෙ අන්ඩ් කියල මමත් දෑනගත්තෙ ලගදි 
මෙන්න Andy Serkis රගපාපු තවත් Movies
Movie: The Adventures of Tintin
Role: Captain Haddock/Sir Francis Haddock
Movie : King Kong
Role : King Kong and Lumpy the Cook
Movie :The Hobbit
Role : Sméagol/Gollum.
Role : Sméagol/Gollum.
තව තියෙනව හෙට දාන්නම්...