~ Andy Serkis ~

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    Andy Serkis

    pl_screen1_f.jpg


    ඈන්ඩි සර්කිස් (Andy Serkis) කියන්නෙ Actor කෙනෙක් විතරක් නෙමයි Doctor කෙනෙක් සහ Author කෙනෙක්..පොරට වයස 47ක්...:rolleyes::rolleyes:.මෙය famous වෙලා තියෙන්නෙ මෝශන් කෑප්චර් (Motion Capture) වලට රගපාන්න..:D:D
    The Lord of the Rings ෆිල්ම් එකෙ Gollum විදිහට act කරන්නත් මෙයාතමයි,:eek:..ඒ Act එක "SAG Award for Outstanding Performance by a Cast in a Motion Picture" එකට Nominate උනා.:yes:
    Golum+-+Andy+Serkis.jpg




    ලගදි අපි බලපු Rise of the Planet of the Apes Film එකෙ Caesar විදිහට act කරන්නත් මෙයා :baffled:....

    මෙ ෆිල්ම් එකෙ Senior visual effects Artist:Joe Letteri කියනෙ Andy නත්නම් මෙ ෆිල්ම් එක කරන්න වෙන්නෙ නෑ කියලයි:no:..මෙයා act කරපු ගොඩාක් ෆිල්ම්ස් තියෙනව..ගොඩක් ඒව අපි දන්නව උනාට act කරන්නෙ අන්ඩ් කියල මමත් දෑනගත්තෙ ලගදි :oo:


    Serkis_gallery_4_2011_a_l_0.jpeg




    මෙන්න Andy Serkis රගපාපු තවත් Movies

    Movie: The Adventures of Tintin
    Role: Captain Haddock/Sir Francis Haddock


    5825559.bin


    Movie : King Kong
    Role
    : King Kong and Lumpy the Cook

    9970.jpg

    andy-serkis-mocap.jpg

    King-Kong-Andy-as-Kong-motion-capture-for-comparison.png


    Movie :The Hobbit
    Role : Sméagol/Gollum.


    movie_71_thumbForVideoPanel.jpg


    තව තියෙනව හෙට දාන්නම්...