Ane danna kenek kiyala dennako mata

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඳ = Alt+O


    ආහ් පස්සෙ දැක්කෙ. මේ මොබයිල් ෆෝන් එකේ තියෙන එක ගැන නේහ් අහන්නෙ? "ද" තියෙන තැන ටච් කරගෙන තත්පර දෙකක් විතර ඉන්න එතකොට "ඳ" ටයිප් වෙයි...
     
    Last edited: